කංචනගේ කීමට වැඩ තහනම් කරපු විදුලි සේවකයන්ගේ ගණන 66ට නගී! I Sri Lanka Latest News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ සේවකයන් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසාදමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධාකිරීම සම්බන්ධයෙන් පළමුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනකුගේ වැඩ තහනම් කළ බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය. විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන … Continue reading කංචනගේ කීමට වැඩ තහනම් කරපු විදුලි සේවකයන්ගේ ගණන 66ට නගී! I Sri Lanka Latest News