යාපනයේ පුංචි කෙල්ල ‘කිල්මිෂා’ තමිල්නාඩුවම හොල්ලයි! විනිසුරුවරුත් හොල්මන් වෙයි! වේදිකාවටම ඇවිත් සුබ පතයි! කොහොමද කටහඬ! VIDEO I Sri Lanka Latest News

යාපනයේ දැරියක වන කිල්මිෂා මේ දිනවල තමිල්නාඩුවේ අතිශය ජනප්‍රිය රියලිටි වැඩසටහනක් වන ‘සරිගම ලිට්ල් චෑම්ප්’හි ප්‍රේක්ෂක ප්‍රතිචාරය නොමදව දිනා ගනිමින් ඉදිරියට යන ආකාරයක් දැකගැනීමට පුලුවන. Sri Lanka Latest News උපතින්ම තියුණු කටහඩක් හිමි කිල්මිෂා හට තරගයේ විනිසුරුවන්ගේ උසස් ප්‍රතිචාර හිමිවන ආකාරයක්ද දැකගත හැකිය. ඇය යාපනය විදුහලක 8 වසරේ ඉගෙනුම ලබන්නීය. https://fb.watch/lyrxVgdqIE/