පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් තිදෙනකු විදෙස්ගතවීමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ඊට හේතු වී ඇත්තේ ලබන 24 වැනි දින උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති යෝජනාව සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබීමය. ඒ අනුව ජනාධිපතිවරයා දැනුම් දී … Continue reading ආණ්ඩුව 24 වැනිදාට සූදානම් වෙයි! රට යන්න ඉල්ලූ බන්දුලට-කෙහෙළියට-විජයදාසට කැබිනට්ටුවේදී තහනමක් දමයි! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed