ළමයි ලක්ෂ ගාණකට අසාධාරණයක්! ඉස්සර වෙච්ච දේවලා තාමත් යටින් යනවා වගේ..! A/L ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම ලීක් වෙලා..? නුගේගොඩ ‘සක්යා’ එකේ ළමයින්ට පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් 27ක්ම ඒ විදිහට කල් තියා දීලා! දෙවන ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් ඒ විදිහටම දීලා! ප්‍රශ්න පත්‍ර දෙකම චාමර පාර්ලිමේන්තුවේ සභාගත කරයි! බලමු අධ්‍යාපන ඇමැතිතුමිය ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් 27ක් සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10න් 5ක්ම නුගේගොඩ ‘සක්යා’ පන්තියේ ඉගෙන ගන්නා සිසුන්ට කල්තියා ලබා දී ඇති බව චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News ඊට අදාළ ප්‍රශ්න පත්‍ර සභාගත කිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තේය.