ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැමැත්ත පළ කළත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මීට පෙර ද එවැනිම කැබිනට් පත්‍රිකා ගණනාවක් ප්‍රතික්ෂේප වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News පවතින ආර්ථික අර්බුධය හමුවේ නව රැකියා ලබා දීම අපහසු වුවත් මීට … Continue reading දීමනාව 22000යි! සේවය අවුරුදු 7යි! තවම ස්ථිර කරලා නෑ! ඩෙංගු මර්දන නිලධාරීන් 1105 දෙනෙක් අනාථයි! ඇමැති කැමැති වුණත් කැබිනට් එක අකැමැති වෙලා! සජබ අණ්ඩුව යටතේ සජිත් කරන්න යන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed