රනිල් සුරාබදු කොමසාරිස්ලා ගෙන්නලා ඡන්දෙට කලින් දවසෙත් බාර් ලයිසන් දීලා! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරා බදු කොමසාරිස්ලා කැදවා ජනාධිපතිවරණයට කලින් දිනයේදීත් මත්පැන් බලපත්‍ර බෙදා ඇති බව වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ මේ පිළිබද සියලු තොරතුරු ලැබී ඇති බවත්, ඉදිරියේදී ඒවා හෙළිදරව් කරන බවත්ය.