ගෙනාපු නැති ‌අසූචි පොහොර නැවට ඩොලර් මිලියන 69ක් ගෙව්වා! විගණකාධිපති වාර්තාවට අවුරුද්දක් වෙනවා! පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගන්න කියා වාර්තාවේ තියෙනවා! කෝප් සභාපති මේක ‌කමිටුවට ගේන්නේ නැතිව බහුබූත කියවනවා! මම ලිඛිතවත් ඉල්ලුවා! ඉවසලා ඉවසලා බැරිම තැන අසූචි පොහොර නැවේ වංචාව මරික්කාර් මාධ්‍ය හමුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

චීන පොහොර නැවට ‌ඩොලර් මිලියන 69ක් නිකරුණේ ගෙවීම සම්බන්ධයෙන් අද දින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එහි කිසිදු නිර්දේශයක් මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්ය.