ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.Sri Lanka Latest News නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් සිදුව තිබේ. එහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කර ඇත. … Continue reading ‘හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා’! ගාලු නගර සභාව ඇවිලෙයි! විපක්ෂය විරෝධතා පටන් ගනී! ලේකම්තුමිය පැනලා දුවයි! වතුර බෝතල් ප්‍රහාර එල්ල වෙයි! හූ හඬ මැද්දේ මාලිමා නගරාධිපති පැය භාගයකට සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed