මාතර වැලිගම ප්‍රදේශයේ ඇති පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විකිණීමට යන බව පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. Sri Lanka Latest News ඔවුන් චෝදනා කරන්නේ, සුළු වන්දි මුදලක් ලබා දී තමන් සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. මෙම පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විකිණීමට තීරණය කිරීම හමුවේ තම රැකියා අහිමි වී යන බව එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසනවා. … Continue reading කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed