සුද්ධෝදනගේ පොඩි එකා ගැන කියූ මෝඩාභිමානයේ නතාෂා සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

බෝධිසත්ව චරිතයට සහ බුදුදහමට නින්දා වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවක තමන් කියූ දේ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, ඒ සම්බන්ධව පළකර තිබූ වීඩියෝ ඉවත්කර ගෙන තිබේ. ඇය පසුගිය කාලයේ විවිධ ආකාරයේ විකට කතාබස් ඉදිරිපත් කරන්නියක ලෙස ප්‍රකටව සිටි ශිල්පිණියකි. අප්‍රේල් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි … Continue reading සුද්ධෝදනගේ පොඩි එකා ගැන කියූ මෝඩාභිමානයේ නතාෂා සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News