සරත් ෆොන්සේකා මහතා සජබ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ උත්සාහයට එරෙහිව අධිකරණය හමුවට යාමේ සූදානමින් සිටින බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටියේ තමන්ටද එවැන්නක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවකි.Sri Lanka Latest News එසේ යන්නේ නම් ඊට හේතු දැක්වීමට සූදානම් බව කී මරික්කාර් මහතා ඇතැම් මාධ්‍යවල ෆොන්සේකා මහතා … Continue reading සජබ සභාපතිකමින් අයින් කරනවාට එරෙහිව ෆොන්සේකා උසාවි යන්න හදනවලු! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට මරික්කාර් දීපු උත්තරේ! ෆොන්සේකා රෑට රෑට ඩයනා ගමගේගේ ගෙදර රනිල් හම්බවෙලා කතා කරනවාලු! මේවා කුප්ප වැඩ! සජබ එක්ක ඉන්නවා නම් සජබ එක්ක ඉන්න! රනිල් එක්ක ඉන්නවා නම් ටටා බායි කියලා අපිටත් නෝටිස් එකක් දීලාම යන්න! එතකොට අපි අයින් කරනවට හේතු කියන්නම්! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed