ජුනි 09 අලුත් අරගලයක් ඇරැඹෙනවා! EXCLUSIVE I Sri Lanka Latest News

ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස බලකරමින් ලබන ජුනි 09 වැනිදා නව අරගලයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත. ඉකුත් පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම එය කල්දැමීමට කටයුතු කළේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැති බව රටට දැනුම් දෙමිනි. විපක්ෂය සහ වෙනත් පාර්ශ්ව ඊට එරෙහිව … Continue reading ජුනි 09 අලුත් අරගලයක් ඇරැඹෙනවා! EXCLUSIVE I Sri Lanka Latest News