කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

මහර බන්ධනාගාරයේ රැඳවූවන් පසුගිය කාලයේ පැවැත්වු විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා 11 දෙනෙකු මරණයට පත්වීම අපරාධයක් බවට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළා. එම අපරාධයට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණා. මරණකරුවන්ට වෙඩි වැදි ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සදහා හෝ මානූෂිය මෙහෙයුමක් සදහා වෙඩි තැබූ … Continue reading කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!