මිද්දෙණියේ සාම්පල් බහුතරයක ‘අයිස්’! වාර්තාව නිකුත් වෙයි! I Sri Lanka Latest News

මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයා ගත් රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී තිබෙනවා. Sri Lanka Latest News එම තොරතුරු ඇතුළත් වාර්තාව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව සඳහන්. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග … Continue reading මිද්දෙණියේ සාම්පල් බහුතරයක ‘අයිස්’! වාර්තාව නිකුත් වෙයි! I Sri Lanka Latest News