කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුවක් අරන් එන හේෂාන්ගේ ‘ප්‍රාණ’! PHOTOS I Sri Lanka Latest News

පරිසරයට සතා සීපාවාට අදරය කරන ඔබ සියලු දෙනාට ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වාසනාව පිරි සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි කැලෑ කොලමේ අපි මුලින්ම ප්‍රාර්ථනා එක්කරනවා. අපේ ජීවිතයේ එක් එක් කඩඉම්වලදී විවිධාකාර මිනිසුන් අපට මුණගැහෙනවා. ඒ අතරින් ඇතැම් චරිත හරිම පුදුමාකාරයි. ඇතැමුන් හරිම නිහඬයි. ගහ කොළට, වන සතුන්ට හදවතින්ම ආදරය කරන එවැනි … Continue reading කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුවක් අරන් එන හේෂාන්ගේ ‘ප්‍රාණ’! PHOTOS I Sri Lanka Latest News