‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

අත්අඩංගුවේ සිටින පාතාල නායකයකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ උසාවියේ සිට පිටතට පැමිණෙමින් සිටියදී පළමු වතාවට මාධ්‍ය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.Sri Lanka Latest News එහිදී කෝටි 30ක මුදල් කතාවක් කී නදුන් චින්තක එම කතාව මාධ්‍යයේ පළකරන ලෙසද ඉල්ලා සිටියේය.