අනුර ජනාධිපති වුණාට පස්සෙත් බදු නොගෙවා නොවැම්බරයෙත් පොල්තෙල් ගෙනැල්ලා!  I Sri Lanka Latest News

ඉකුත් ජනවාරියේ සිට ඔක්තෝබර් මාසය දක්වා ගෙවුණු මාස 10ක කාලය තුළ පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වා පිරිපහදු කොට බෙදාහැරීමේදී රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවීම හේතුකොට ගෙන සමාගම් කීපයක් රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් බදු නොගෙවා හැර ඇති බවට වූ පුවතක් පසුගිය සතියේ අප ‘මව්රට’ මුල් පුවතින් වාර්තා කළෙමු.Sri Lanka Latest News එහිදී අප පෙන්වා … Continue reading අනුර ජනාධිපති වුණාට පස්සෙත් බදු නොගෙවා නොවැම්බරයෙත් පොල්තෙල් ගෙනැල්ලා!  I Sri Lanka Latest News