කුරුළු උණ ඇති ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් සත්ත්ව ආහාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හට කෝප් කමිටුවේදී මැතිඇමැතිවරුන් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණ. එහිදී වරක් නිමල් ලන්සා මහතා කියා සිටියේ මෙවැනි නිලධාරීන්ට මහජනතාව නිවෙස්වලට ගොස් පහර දිය යුතු බවකි. එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය බිත්තර ආනයනය කිරීමට ඉඩ නොදෙන … Continue reading කාන්තා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ගෙදරට මිනිස්සු යවලා ගස්සන්න ඕන කියලා කෝප් කමිටුවේදී කියපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කවුද? හඬ පටයයි වීඩියෝ එකයි ලීක්වෙයි! VIDEO I Breaking News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed