ජනාධිපතිත් නොදැන රොෂාන් සභාපති කරපු අර්ජුන ක්‍රිකට් බෝඩ් එකට එයි! Sri Lanka Latest News

ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් පත් කළ අර්ජුන රණතුංග අද දිනයේදී ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබිණ. Sri Lanka Latest News ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කොට තිබුණු අතර ජනාධිපතිවරයා ඒ පිළිබද දැනුවත්ව නොමැති බව පසුව වාර්තා විය.