ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අතර, එම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් දැඩි උණුසුම් දුරකථන සංවාදයක හඩ පටයක් විදුලි වෘත්තීය සමිති විසින් මාධ්‍ය හමුවේ අනාවරණය කළේය. වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් … Continue reading ‘වැඩිය සෙල්ලම් දාන්න එපා! අපි ගත්තෙ මේක දාලා දුවන්න නෙමෙයි! අපේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලන්න! අපි මරන්න බයත් නෑ..! මැරෙන්න බයත් නෑ! දරුවන්ටත් කියලා තියපන් අපි තාත්තව බලන්න ගෙදරට එනවා කියලා..!’ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විදුලි සේවකයෙකුට තර්ජනය කරන හඬ පටයක් ලීක්වෙයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed