තමන් මාරු කිරීමට ගෙන ඇති තීන්දුව ඉතා ද්වේෂ සහගත එකක් බවත්, එය පසුපස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිටින බවත්, ඒ හේතුවෙන් මෙම මාරුවීම නිර්දේශ නොකරන ලෙසත් ඉල්ලමින් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කොට ඇත. එම ලිපියේ දැක්වෙන්නේ එක් නිලධාරියකු ආරක්ෂා කිරීම සදහා … Continue reading අජිත් රෝහණ සටන අරඹයි! මාව මාරු කරන්න ඇමැති ටිරාන් අලස් අරන් තියෙන තීන්දුව ද්වේෂ සහගතයි! හිතුවක්කාරයි! එයා මෙහෙම කරන්නේ එක නිලධාරියෙක් ආරක්ෂා කරන්න! අප්‍රේල් 18 තිබ්බ රැස්වීමකදිත් මට බැන්නා! ඊට පස්සේ මාව කාර්යාලයට ගෙන්වලා දකුණේ අපරාධ වැඩියි කියලා කිව්වා! මාව මාරු කරනවා කියලා ඉඟි කළා! ඒ නිසා මේ ද්වේෂසහගත මාරු කිරීම අනුමත කරන්න එපා! රහස් හෙළි කරමින් පොලිස් කොමිසමට වෙනම ලියුමක් ලියයි! ඒ ලියුමත් මෙන්න!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed