මේ මොහොත වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත් ඖෂධ වර්ග 180ක හිඟයක් ඇති බවට වෛද්‍ය සැපයුම් ආයතනයේ ඇති බවත් ඊට අමතරව රෝහල් පද්ධතිය තුළ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් ඇති බවත් ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ විපක්ෂය පාර්ලිමේන්තුවට … Continue reading ඖෂධ 180ක බරපතළ හිඟය ගැන කීපවතාවක්ම ඇහුවත් ආණ්ඩුවෙන් තවම කිසිම උත්තරයක් නෑ! සෞඛ්‍ය අමාත්‍යංශය අදත් අයාලේ යන සුනඛයන් පාලනය ගැන කතා කළත් ඖෂධ හිඟය ගැන වචනයක්වත් කිව්වෙ නෑ! අලුත් කොවිඩ් ප්‍රභේදයකුත් එනවා! වහාම පරීක්ෂණ පටන් ගන්න! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed