මෙන්න අලුත්ම සෙල්ලමක්! නවම් මාවතේ බිල්ඩින් එකකට ඇතුලු ‌වූ මැරයො සෙට් එකක් මහල් 3ක් මුලු රෑම අල්ලගෙන! බඩුභාණ්ඩත් කඩලා බිඳලා දාලා! පොලිසිය පාන්දර 5ට විතර කොල්ලො 23 දෙනෙක් අත්අඩංගුවට අරන්! VIDEO I Sri Lanka Latest News

නවම් මාවතේ පිහිටි නව මහල් ගොඩනැගිල්ලකට පෙරේදා රාත්‍රී ඇතුලු වූ කණ්ඩායමක් එහි මහල් 3ක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීමක් වාර්තා වේ. මෙහිදී එම මහල් තුනෙහි ඇති ඇතැම් බඩුබාහිරාදියටද මොවුන් විසින් හානි කර ඇත. පොලිසිය පැමිණ පසුදා අලුයම 5ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට තිබේ. building Navam Mawatha The police