ලේ එන්නම ගහලා! බෙල්ලත් මිරිකලා! ත්‍රීවීල් එකත් කඩලා! පොලිසියෙන් තහනම් කරලා තියෙද්දිත් සීසර් චණ්ඩි ටිකක් අසරණ මනුස්සයෙක්ගේ ත්‍රීවීල් එකක් උස්සන් යන්න ඇවිත්! ගමේ කොල්ලො ටික වට වෙලා චණ්ඩින්ට දුවන්න දීලා අසරණයාගේ ත්‍රීවීල් එක බේරගනී! VIDEO I Sri Lanka Latest News

වාරික නොගෙවීම හේතුවෙන් වාහන පැහැරගෙන යාම තහනම් කොට තිබියදීත් සීසර් චණ්ඩි ටිකක් පැමිණ තරුණයකුගේ ත්‍රිරෝද රියක් පැහැරගෙන යාමට දැරූ උත්සාහයක් ගමේ තරුණයන් පිරිසක් වට වීම හේතුවෙන් වැළකී ගිය ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය විසින් වාර්තා කොට ඇත.Sri Lanka Latest News පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.