අයින් වෙන්න කියලා ඉහළින් නියෝගයක් ආ ආණ්ඩුකාරවරයෙක් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හමුවෙන්න ගිහින් නීති උපදෙස් ගනී! අයින් නොවෙන්නත් තීන්දුවක් අරන්!

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කර තිබූ ප්‍රබල ආණ්ඩුකාරවරයකු පසුගිය දිනෙක නීති ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයකු මුණ ගැසීමට ගොස් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින අයකු සමග මෙම ආණ්ඩුකාරවරයා අදාළ නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයා මුණගැසීමට ගොස් ඇති බව පැවසේ. මෙහිදී … Continue reading අයින් වෙන්න කියලා ඉහළින් නියෝගයක් ආ ආණ්ඩුකාරවරයෙක් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හමුවෙන්න ගිහින් නීති උපදෙස් ගනී! අයින් නොවෙන්නත් තීන්දුවක් අරන්!