ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුල්වීමට උත්සහ ගෙන පසුව චීන ගුවන් ගමන් බලපත්‍රයකින්මෙරටට ඇතුල් වූ Li Pan නම් චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියන්නේ අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබූ … Continue reading ලංකාවට හොරෙන් ආපු චීන ජාතිකයකු ගුවන්තොටුපොළේදී යකා නටයි! රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත් වී චීන ජාතිකයාව බේර ගනී! ආගමන විගමන පාලක විමර්ශන අරඹයි! අරුන්දිකටත් නීතිය ක්‍රියාත්මක වෙයිද? නීතිය මගදි නැවෙයිද? I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed