ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාව මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙහිදී එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනටමත් ප්‍රකාශ කොට ඇති නමුත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ … Continue reading 24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed