තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් සිදුකිරීම මුල්කොට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කොට ඇත. ඊට අදාළ ලිපිය පසුගිය 22 වැනි දින ජනාධිපති නීතිඥ ෆාමන් ජේ. කාසිම් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත … Continue reading 2017 නඩුව ඇහුවා! පෙරේරා කෙනෙක් වැරැදිකරු වුණා! අපහාසය වෙනුවෙන් ලක්ෂ 20කුත් ගෙව්වා! එහෙම තියෙද්දිත් කරපු අපහාසයට දුලාංජලී අනුරව උසාවි එක්කන් යයි! යවපු ලියුම මෙන්න! EXCLUSIVE
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed