අද සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා ආයතනය තුළ සිදුව ඇති තවත් වංචා දෙකක් අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලක්ෂ 167ක් වූ LED ස්ක්‍රීන් ගන්නා වැඩේට ක්‍රිකට් ආයතනය ලක්ෂ 2340ක් ගෙවා ඇති බවය. එමෙන්ම මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමය මගින් ක්‍රීඩාංගණයේ ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගෑම සදහා ලක්ෂ 720ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති … Continue reading ක්‍රිකට් ආයතනයේ වෙච්ච තවත් මහා හොරකම් 2ක් පාර්ලිමේන්තුවේදී එළියට! LED ස්ක්‍රීන් එකක් ගන්න ලක්ෂ 167ක වැඩේට ලක්ෂ 2340ක් ගෙවලා! මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමය ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාන්න ලක්ෂ 720ක් ගෙවලා! හැබැයි වියදම් වෙලා තියෙන්නේ ලක්ෂ 280යි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed