සේවකයෝ එකතු වෙයි! අලුත් අවුරුද්දේ කිරිබත් කාලා වැඩ අල්ලන්න ආ මගනැගුමේ සභාපතිවයි විධායක අධ්‍යක්ෂවයි පන්නා දමයි! අන්තිමේදී පොලිස් ආරක්ෂාව මැද පිටවෙලා යයි! (VIDEO)

අලුත් අව්රුද්දේ වැඩ ඇල්ලීමට පැමිණි මගනැගුම සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට සේවකයන් විසින් විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ. පසුව සිද්ධිය සමතයකට පත්කිරීම සදහා පොලිසිය කැදවීමටද පියවර ගෙන ඇති බව වාර්තා විය.