විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි. බද්දේගම රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති විදේශිකයන් දෙදෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා අයුරු එහි සවි කර ඇති ආරක්ෂක කැමරාවේ රූප … Continue reading සුද්දො දෙන්නෙක් ATM කාඩ්වලින් හිතාගන්න බැරි සුපිරි ගේමක් ගහලා! හොර කාඩ් එකක් හදලා! ATM මැෂින් එකට මොනවත් කරලත් නෑ! එක ATM එකකින් ලක්ෂ 57ක් අරන්! තව ATM එකකින් දෙලක්ෂ හැත්තෑපන්දාහක් අරන්! බැංකුවට පෙන්නන්නේ මැෂින් එකේ සල්ලි තියෙනවා කියලා!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed