කලාකරුවෙක් අසරණ වුණාම පක්ෂ පාට අමතක කරලා ඉස්සරහට වරෙල්ලා! අපේ ජනප්‍රිය නිළිය සුසන්තා වෙනුවෙන් විපක්ෂනායක ඉදිරිපත් වෙයි! VIDEO

ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස දශක කිහිපයක් මුළුල්ලේ මෙරට කලාව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකළ සහ ඉටුකරන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ එතුමියගේ නිවසට පැමිණියේය.  මේ වන විට අසනීප තත්ත්වයකින් පසුවන ගැන ඇයගේ ඉදිරි කඩිනම් ප්‍රතිකාර කටයුතු උදෙසා ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුක්ත අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් ද සිදු කළ විපක්ෂ නායක තුමා … Continue reading කලාකරුවෙක් අසරණ වුණාම පක්ෂ පාට අමතක කරලා ඉස්සරහට වරෙල්ලා! අපේ ජනප්‍රිය නිළිය සුසන්තා වෙනුවෙන් විපක්ෂනායක ඉදිරිපත් වෙයි! VIDEO