ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! සභාව රැස්වන හැටි-තීන්දු තීරණ ගන්න හැටි-ඝණ පූරණය ගැන කතා කරලා අවසන් කරයි! මැතිවරණ කොමිසම ගැන වචනයක්වත් නෑ! ලංකාදීපය ඊයෙ ගහපු බොරුවත් අද අතේ පත්තු වෙයි!

අද පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාව පළමු වරට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ඇතැම් මාධ්‍ය අද දින මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් පත් කරනු ඇති බව වාර්තා කර තිබුණද අද දින මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කිසිදු වචනයක් කතාබහ කොට ‌නොමැත. ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේදී රැස්වන ආකාරය, තීන්දු තීරණ ගන්නා ආකාරය, ඝණ පූර්ණය තිබිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා වී … Continue reading ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! සභාව රැස්වන හැටි-තීන්දු තීරණ ගන්න හැටි-ඝණ පූරණය ගැන කතා කරලා අවසන් කරයි! මැතිවරණ කොමිසම ගැන වචනයක්වත් නෑ! ලංකාදීපය ඊයෙ ගහපු බොරුවත් අද අතේ පත්තු වෙයි!