රාජිතව යවන්න ඕනෙ ඇමැතිකමකට නොවෙයි හිරේට! ජවිපෙ රාජිත යන්න ඕන තැන කියයි! VIDEO
රාජිත සේනාරත්න මහතා යැවිය යුත්තේ ඇමැතිකමක් දී ආණ්ඩුවට නොව සිරගෙදරට බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය. සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැති ධූරය ඉල්ලා ඇති බවත්, හෙතෙම ඇමැති ධූරය දැරූ කාලයේ කළ දෑ රටේ කවුරුත් දන්නා බවත් හෙතෙම කියා සිටියේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed