රාජිතගෙ ඉතිහාසය කවුරුත් දන්නවානේ! අපි ඊයෙත් එයා ගැන සාකච්ඡා කළා! ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා! මාධ්‍යවේදියා රාජිත ගැන අහපු ප්‍රශ්නයට කිරිඇල්ල උත්තර දෙයි! VIDEO

රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් කිරිඇල්ල මහතා කියා සිටියේ රාජිතගේ ඉතිහාසය කවුරුත් දන්නා බවත්, ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්ය.