මාවනැල්ලේ අතුරුදන්ව සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයාගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි. නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වූ බවට මාවනැල්ල පොලිසියට වාර්තා වුණු මෙම තරුණයන් දෙදෙනා දස වදදී මරා රඹුක්කන හුරීමළුව ප්රදේශයේ නිවසක් පසුපස වළදමා තිබිණි. අපරාධයට ලක්වී තිබුණේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්රදේශවල … Continue reading රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා! අන්තිමේදී මැරුණට පස්සේ පොලිතින්වලින් ඔතලා වත්තේ වළලලා! කුකුළු කොටුවක් හදන්න උඩින් කොන්ක්රීට් තට්ටුවකුත් දාලා!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed