මහින්දට අගමැතිකම අරන් දෙන්න රාජපක්ෂ පවුලෙන් අලුත් මෙහෙයුමක්! දිනේෂ්ටත් දැනුම් දීලා! දිනේෂ් දීපු උත්තරය මෙන්න! EXCLUSIVE

පොහොට්ටුව මේ දිනවල තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කර ඇති බවක් ආරංචිය. ඒ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති තනතුරට පත්කිරීමේ මෙහෙයුමය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොමැතිව මොන යම් හෝ මැතිවරණයකට ගියහොත් පොහොට්ටුවට ඉතා භයානක ඉරණමක් අත්වනු ඇති බව පක්ෂයේ ප්‍රධානීන් හට අවබෝධ වී තිබීමය. එම තත්ත්වය යම් තරමකින් හෝ … Continue reading මහින්දට අගමැතිකම අරන් දෙන්න රාජපක්ෂ පවුලෙන් අලුත් මෙහෙයුමක්! දිනේෂ්ටත් දැනුම් දීලා! දිනේෂ් දීපු උත්තරය මෙන්න! EXCLUSIVE