පාර්ලිමේන්තුව 27 කල් තියන්න ජනපති තීන්දු කරයි! යළි විවෘත කිරීම 8 වැනිදා! EXCLUSIVE

පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත. අද සවස පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව සදහන් කොට තිබේ. එසේ කල් තබන පාර්ලිමේන්තුව නැවත ‌පෙබරවාරි 08 වැනිදා නැවත විවෘත කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ‌පාර්ලිමේන්තු කමිටු සදහා මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවට කළ විමසීමට අනුව ජනාධිපතිවරයා මේ … Continue reading පාර්ලිමේන්තුව 27 කල් තියන්න ජනපති තීන්දු කරයි! යළි විවෘත කිරීම 8 වැනිදා! EXCLUSIVE