පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හදන කමිටුවේ සභාපතිකම රාජපක්ෂ කෙනකුට!
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවරයේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධූරය සදහා රාජපක්ෂ පවුලේ අයකු නම් කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පියවර ගෙන ඇත. ඒ නඅවු ඊට පත්කොට ඇත්තේ චමල් රාජපක්ෂ මහතාය. එම නම විජිත බේරුගොඩ මහතා විසින් ස්ථිර කොට ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed