ඡන්දයට දින නියම කර තිබියදී ‌නාමල්ලා-ජොනීලා-ප්‍රසන්නලා-සනත් නිශාන්තලා ඇතුලු පොහොට්ටුවේ මැතිඇමැතිවරු දවස පුරා ක්‍රිකට් ගහයි! VIDEO

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්ය මණ්ඩලය විසින් පලමු වතාවට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලියක් පසුගියදා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. සුහදත්වය හා කායික මානසික සුවතාවය ඇති කිරීමේ අරමුනින් මේම තරගාවලිය සංවිධානය කර තිබුනි. තරගාවලිය සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කන්ඩායම පොදුජන පෙරමුණේ අධ්‍යපන කන්ඩායම පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කන්ඩායම පොදුජන පෙරමුණේ තරුණ කන්ඩායම ඇතුලු කන්ඩායම් 6ක් … Continue reading ඡන්දයට දින නියම කර තිබියදී ‌නාමල්ලා-ජොනීලා-ප්‍රසන්නලා-සනත් නිශාන්තලා ඇතුලු පොහොට්ටුවේ මැතිඇමැතිවරු දවස පුරා ක්‍රිකට් ගහයි! VIDEO