ගොනාකෝවිලේ රොහාට අංජුගෙන් කෝටි 5ක විවෘත ලන්සුවක්!

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටි 5ක ලන්සුවක් කුඩු අංජු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තබා ඇති බව වාර්තා වේ. කාලයක් එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු රොහා හා අංජු මේ වන විට පත්ව ඇත්තේ වෛරක්කරයන් බවටය. රොහා ඇප පිට මැගසින් බන්ධනාගාරයෙන් නිදහස් වී ඇත්තේ පසුගිය කොරෝනා සමයේ රට වසා දමා තිබූ සමයේය. ප්‍රංශයේ … Continue reading ගොනාකෝවිලේ රොහාට අංජුගෙන් කෝටි 5ක විවෘත ලන්සුවක්!