කවුරුහරි ඇමැතිකම්වලට පෙරේතකමට හිඟන්නෙක් වගේ අඬනවනම් ඒ වගේ මිනිස්සු පක්ෂයට වැඩක් නෑ! විපක්ෂනායකතුමා මේ ගැන වහාම තීන්දුවක් ගන්න! ජනවරමකින් ආණ්ඩු හදලා ඇමැතිකම් ගන්නවා මිසක් හිඟා කාලා අපි ඇමැතිකම් ගන්නෙ නෑ! හෙක්ටර් අප්පුහාමි රාජිතට දුවන්නම දෙයි! VIDEO

ඇමැතිකම්වලට පෙරේතකමේ කවුරුන් හෝ ආණ්ඩුවට යනවා නම් එවැනි පිරිස්වලින් පක්ෂයට වැඩක් නැති බව හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි පිරිස් සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගත යුතු බවත්, ජනවරමකින් ආණ්ඩු හදා මිස සජබය ඇමැතිකම් නොලන්නා බවත්ය.