ඇමැතිකම් හිඟා කනවා රාජිතට ලැජ්ජා නෑ! මීට වඩා හොඳයි ගෙදර ගිහින් හිටියා නම්! මේ විදිහට පක්ෂෙක ඉන්න බෑ! අනිවාර්යයෙන්ම රාජිතට එරෙහිව පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගත යුතුයි! අපිත් බලන් ඉන්නවා! VIDEO

මේ ආකාරයට ඇමැතිකම් හිගාකනවාට වඩා රාජිත සේනාරත්න මහතා ගෙදර සිටියා නම් නම්බු බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කරන රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවකි.