ආණ්ඩුව තිගැස්සෙයි! IMF කණ්ඩායමක් හදිසියේම ලංකාවට එයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් හදිසියේම ලංකාවට එවීමට එම ආයතනය තීන්දු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම කණ්ඩායම ලබන ජුනි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත බව පැවසේ. මෙම සංචාරයේදී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මෙම පිරිස විසින් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ. එමෙන්ම ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් … Continue reading ආණ්ඩුව තිගැස්සෙයි! IMF කණ්ඩායමක් හදිසියේම ලංකාවට එයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed