අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE

හෙට දිනයේ දේශපාලන ක්ෂේත්‍රයේ අතිවිශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් මව්රටට දැනගන්නට ලැබී තිබේ. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ‌ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයකු අතරය. පසුගිය දිනකදී මෙම පොහොට්ටු ප්‍රබලයා විසින් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප පසුගිය සති කිහිපයේදීම මව්රට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ … Continue reading අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE