අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල යළි ඒකාබද්ධ වූ ආකාරයත්, ඒ හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමේ සටන ආරම්භ කළ ආකාරයත් අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ එම මෙහෙයුමේ පළමු රැස්වීම මොනරාගලින් පැවැත්වීමට තීරණය කළ බවත්, එහි සංවිධාන කටයුතු රාජපක්ෂ පවුලේම ප්‍රමුඛ නියෝජිතයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත භාරදී … Continue reading අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!