නියමිත පරිදි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් සිදුකරන ඇප තැන්පත් කිරීම් දිගටම බාර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් යොමු කොට ඇත. ඒ, කැබිනට් මණ්ඩල නියෝගයකට අනුව ඇප තැන්පත් කිරීම භාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර … Continue reading අමාත්‍යංශ ලේකම් හපුහින්නගේ ලිපිය මැතිවරණ කොමිසම කුණු කූඩයට විසි කරයි! ඇප තැන්පත් කිරීම නියමිත පරිදි ලබා ගන්න! සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත අදම ලියුමක් ගහයි! ඒ ලියුමත් මෙන්න!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed