ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් සිදු කළ චෝදනාවකට පිළිතුරු ලබා දීමට සජබ තරුණ සංවිධානයේ මහලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා කටයුතු කළේය. දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ව්‍යාජ මුදල් මුද්‍රණය කොට බේරුණු ආකාරය පිළිබදව සජබ කිසිවකුත් කතා නොකරන බවට අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාවට පිළිතුරු … Continue reading අනුර කුමාර කියන විදිහට සජිත්ගේ නංගි දුලාංජලී හොර සල්ලි අච්චු ගැහුවද? එහෙම නැත්නම් අනුර කුමාර අධිකරණයට අපහාස කළාද? මෙන්න ඇත්ත එළියට එයි! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed