අද දිනයේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා හා රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අතර ඇතිවූ සංවාදයකදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා නොසරුප් වදන් භාවිත කරන අයුරු දැකගත හැකි විය. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන … Continue reading අධ්‍යාපන ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කුණුහරුපෙන් බැන්නේ ඇයි? රෝහිණී පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් පොලිසියට ගියේ ඇයි? VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed