ලීඩර් කියපු කතාව! නෙත් කියපු කතාව! මව්බිම දාපු ප්‍රවෘත්තිය! සීනිව්ස් දාපු කතාව! අද (4) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට පසුගිය සතියේදී බොහො මාධ්‍ය පුවත් පළ කිරීමට පියවර ගෙන තිබිණ. පූවත්පත්වල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවලද මෙම ප්‍රවෘත්තිය විශාල වශයෙන් පළවී තිබෙනු දැකගත හැති විය. කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද … Continue reading අද පාර්ලිමේන්තුවේදී විපක්ෂෙන් ආණ්ඩුවට 20ක් යනවා කිව්වා.. 30ක් යනවා කිව්වා… 40ක් යනවා කියලා මාධ්‍ය කිව්වා..! අද තමයි දවස! මාධ්‍ය කියපු විදිහට යන 40 දෙනා අද රටටම බලාගන්න පුලුවන්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed